Watch Swarnavahini Programmes & More Updates at https://swarnavahini.lk/

SWARNAVAHINI ON SOCIAL

Follow on Facebook : https://www.facebook.com/swarnavahini

Follow us on instagram : https://www.instagram.com/swarnavahini.tv/

Subscribe on YouTube: https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1

Follow us TikTok : https://www.tiktok.com/@swarnavahinisl?lang=en

WWW.YOUTUBE.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF
THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

#BONIKARATHARU

source

47 Responses

  1. මේ නැන්දම්මා නිසා බෑන කොච්චර අසරණ වෙනවද.ඒ ගොල්ලන්ගෙ පවුලෙ ප්‍රශ්න විසඳගන්න ඉඩ දීල දෙන දෙයක් කාල පාඩුවෙ ඉන්නනෙ තියෙන්නේ .

  2. මේ නාට්‍ය දැන් ගොඩක් බලන්නෙ ජෙප්පො කියලා හොයාගන්න පුලුවන් මොකද දමිතා බොනිකර තරුව ලු😁😁 හරියටම හරි තනිකර බොරුව දමිතා ගෑනි

  3. හරියටම අපේ රටේ නීතිය වගේ හොරු පැත්තක ආතල් එකේ අහිංසකයෙක් ගුටිකනවා😁

  4. ඒ මේ…, කපුටාව දමිතා අක්කා ගාව ඉංග්‍රීසි ක්ලාස් යවමුද….??😁😁😂😂😂😂😂😂

  5. මිස්ටර් ජයනාත් සහා නානායක්කාර අතර වෙනස කොහොමද ….??😁😁
    ❣️❣️රොශාන් පිලපිටිය …❣️❣️යුගයේ චරිතාංග දක්ෂ රංගන ශිල්පියා….💐💐💐💐💐🌟🌟🌟🌟👌👌

  6. ජයනාත් = නානායක්කාර
    සාලී =බූරූ අනුර
    විනී = නෑනෝ අම්මා
    මෙන්න නියම acting ❤️

  7. ගෑනු හතර දෙනෙක් ගෙට රින්ගන් එක මිනිහෙක්ගෙන් කන්න බලන් ඉන්න්කොට ඉතිනො ඔහොම තමා

  8. නැන්දම්මා කෑගහනව දවසකට වත් දුවව නිදහස් කරන්නේ නැහැ හැම වෙලාවෙම කුස්සියේ කියලා ඒ උනාට වැඩ ඇරිලා ආව මහත්තයාට තේ කහට ටිකක් දෙන්න කුස්සියට යන්නෙ නැහැ හැම ගෙදරම ප්‍රශ්න එත් ඩැඩි පවුල නම් හරි සතුටින් ඉන්නවා අනුන්ගේ මුදලින් කාලා බිලා

  9. Pauweda arilagadara anabenagena balanna ne taetikak hadala Dunne genu gawal walauyanna one bodinkarayo kadanganat hemoma ahamakaranna awasyane paupilapitiya lassanai katawa budu saranai

  10. ඒක මාර කතාවක්වෙ දැන් තේ බිවුව විතරයි කියල වැඩ ඇරිල ගෙදර ආව මිනිහට තේ එකක් හදල දෙන්න බැරිද

  11. දමිතා දක්ෂ නිළියක්! සමාජයේ අප දකින ඇතැම් ගැහැණුන් අතරින් ඇය අළුත්ම චරිතයක් සාර්ථකව මවනවා.

Leave a Reply

Your email address will not be published.